ඩෑන් මිය ගොස් නෑ.. තවම ICU – පොලිසිය
වෙඩි වැදීමකට ලක් වූ සමාජ ක්‍රියාකාරී ඩෑන් ප‍්‍රියසාද් මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටින්නේ යයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක බුද්ධික මනතුංග මහතා පවසයි.
මීතොටමුල්ල ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඔහු මිය ගිය බවට පලමුව කරුණු වාර්තා වූ බවත් ඒ මහතා පැවසීය.
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයාගේ නවතම හඬ පටය මෙසේය.
ඩෑන් මිය ගොස් නෑ.. තවම ICU – පොලිසිය
2025-04-22T22:58:00+05:30
Gossip Lanka Hot News






