gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

දේශබන්දු අධිකරණයට... අද තීරණාත්මකයි!

මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අදාළ නඩුව අද (03) දින මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවීමට නියමිතව ඇත.

මාතර වැලිගම ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් අනතුරුව පසුගිය (20) වැනිදා ඔහු අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka