ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ තීරණාත්මක ශාක්ෂියක්... 3ක් අත්අඩංගුවට!
කොලොන්නාව නගර සභාවේ පොදු ජන පෙරමුණ අපේක්ෂක මෙන්ම සමාජ ක්‍රියාකාරිකයකු වූ ඩෑන් ප්‍රියසාද් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා වැල්ලම්පිටිය පොලිසිය මගින් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
ඔත්තු ලබා දුන්නැයි සැකපිට එම පුද්ගලයන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
සිය ඥාතියකුගේ නිවසටට පැමිණ කොරිඩෝව තුළ තවත් දෙදෙනකු සමඟ සාදයක් පවත්වමින් සිටියදී එම ස්ථානයට කඩා වැදී තිබූ වෙඩික්කරුවන් විසින් පිස්තෝල අවියකින් වෙඩි ප්‍රහාර එල්ල කර පලා ගොස් තිබිණි
ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ තීරණාත්මක ශාක්ෂියක්... 3ක් අත්අඩංගුවට!
2025-04-23T13:22:00+05:30
Gossip Lanka Hot News






