gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

දැන් හොදටම ඇති.. වහාම නවත්වන්න.. චන්ද්‍රිකා කාරුණිකව ඉල්ලයි!

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග විසින් තම නාමය සහ තම ජායාරූප අනවසරයෙන් භාවිතා කරමින් කෙරෙන මැතිවරණ ප්‍රචාරණය නවතා දමන ලෙස ඉල්ලා මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් සිදුකර ඇත.

අත්තනගල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල ‘පුටුව ලකුණින්’ මැතිවරණයට ඉදිරිපත් වන පොදුජන එක්සත් පෙරමුණෙහි යම් අපේක්ෂකයින් ප්‍රදේශය පුරා තම ඡායාරූප සහිත අත් පත්‍රිකාවක් මෙන්ම පෝස්ටර් අලවා ඇති බවට තමන්ට දැනගැනීමට හැකිවූ බව එම ලිපිය මගින් හිටපු ජනපතිනිය සඳහන් කර ඇත.

gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka