gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරය තුළ ඝාතනයක්!

බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරය තුළදී උල් ආයුධයකින් ඇන රැඳවියයෙකු ඝාතනය කර තිබේ.

සිරදඬුවම් විඳින රැඳවියෙකු විසින් ඝාතනය සිදුකර ඇති බවට සැක කෙරෙනා අතර රිමාන්ඩ් භාරයේ සිටි ශිවා නමැති රැඳවියෙකු මෙලෙස ඝාතනය වී ඇත.

ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ මෘත දේහයේ ස්ථාන 11ක පමණ උල් ආයුධයකින් ඇනීමෙන් ඇතිවූ තුවාල දක්නට ඇති බවත් වාර්තා වෙයි.

මේ අතර පසුගියදා බූස්ස බන්ධනාගාරයේ දැඩි සෝදිසි කිරීමක් සිදුවූ අතර එහිදී රවුටර් සහ ජංගම දුරකථක රැසක් සොයාගෙන තිබුණි.

මෙම ඝාතනය සහ එම සිදුවීම අතර සම්බන්ධයක් පවතින්නේදැයි සැකයක් මතුවී ඇති අතර එසේත් නොමැති නම් මත්ද්‍රව්‍ය සිද්ධියක් ඝාතනයට හේතු වන්නට ඇති බවට නිලධාරීන් සැක කරනු ලබයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka