පොලිස්පති ධූරයේ කටයුතු කිරීම අත්හිටුවා තිබෙන දේශබන්දු තෙන්නකෝන් මහතා ඝාතනය කිරීමට පාතාල කලින් නායක කංජිපානි ඉම්රාන් සැලසුමක සිටින බව පොලිසිය විසින් දන්වා ඇති බව වාර්තාවේ.
දේශබන්දු තෙන්නකෝන් මහතාට පොලිසියේ ඉහළ නිලධාරියෙක් ඒ පිළිබඳව දැනුවත් කර ඇති බවද සඳහන්ය.
දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරයට පත් කිරීමෙන් පසු ඔහුට පෙර තිබූ ආරක්ෂාව ඉවත් කරන ලද අතර ඇප මත නිදහස් කිරීමෙන් පසු පෙර තිබූ ආරක්ෂාව මෙතෙක් සපයා දී නැති බවද සඳහන් වෙයි.
-lankacnews