රනිල් පිල්ලෙයාන් ගැන නීති විරෝදී වැඩකට අවසර ඉල්ලයි..
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනට දින 90ක රැඳවුම් බාරයේ සිටින හිටපු රාජ්‍ය ඇමැති ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සමඟ දුරකථනයෙන් කතා කිරීමට අනුමැතිය ඉල්ලා ඇත. නමුත් එම ඉල්ලීම මහජන ආරක්ෂක අමාත්‍යංශය විසින් ප්‍රතික්ෂේප කර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් හිටපු ජනාධිපතිවරයා මෙම ඉල්ලීම කර ඇත්තේ පසුගිය නවවැනිදායි.
පොලිස් අත්අඩංගුවේ පසුවන සැකකරුවෙකු වන පිල්ලෙයාන් සමග දුරකථන මාර්ගයෙන් කතා කිරීමට අවස්ථාව ඉල්ලා ඇතත් සැකකරුවකු සමග පුරකථනයෙන් කතා කිරීමට නීති විරෝධී බැවින් එම අවස්ථාව ලබා නොදීමට රජය පියවර ගෙන තිබේ.
රනිල් පිල්ලෙයාන් ගැන නීති විරෝදී වැඩකට අවසර ඉල්ලයි..
2025-04-14T22:56:00+05:30
Gossip Lanka Hot News





