මෛත්‍රීගේ 2015 ජනාධිපතිවරණ ව්‍යාපාරයට රනිල් සල්ලි දුන්නේ අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකු අධිපති කරන කොන්දේසිය මත බව හෙළිවේ!
මෛත්‍රීපාල සිරිසේනගේ 2015 ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට රනිල් වික්‍රමසිංහ විසින් අරමුදල් ලබාදුන්නේ අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ධුරයට පත්කිරීමේ කොන්දේසිය මත බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන ඊයේ පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පැවැත්වෙන නව විමර්ශනයක් සඳහා තමා කැඳවනු ලැබුවහොත් ඒ පිළිබඳව තවත් බොහෝ දේ හෙළිකරන බවද මන්ත්‍රීවරයා පැවැසීය.
මෛත්‍රීගේ 2015 ජනාධිපතිවරණ ව්‍යාපාරයට රනිල් සල්ලි දුන්නේ අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකු අධිපති කරන කොන්දේසිය මත බව හෙළිවේ!
2025-04-10T07:23:00+05:30
Gossip Lanka Hot News