ජනපති හදිසියේම විපක්ෂයේ නායකයින් කැඳවයි!
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා විපක්ෂයේ පක්ෂ නායකයින් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (10) පෙරවරු 11.00 ට පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
අමෙරිකාවේ නව ආනයන බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මේ වන විට රජය විසින් ගනු ලැබ ඇති ක්‍රියාමාර්ග පැහැදිලි කිරීමට මෙහිදී බලාපොරොත්තු වන බව වාර්තා වේ.
ජනපති හදිසියේම විපක්ෂයේ නායකයින් කැඳවයි!
2025-04-10T07:06:00+05:30
Gossip Lanka Hot News





