අශෝක රන්වල පාර්ලිමේන්තුවේ ලොකු කතාවක් කරයි! ‘කෝ ඔයාගේ උපාධි සහතිකේ?’ දයාසිරි රන්වලගේ උපාධි සහතිකය ගැන ආපහු ප්‍රශ්න කරයි! රන්වලට උත්තර නැති වෙයි! VIDEO
අද දින පාර්ලිමේන්තුවේදී හිටපු කතානායක අශෝක රන්වල මහතා කතාවක් පැවැත්වීය. එම කතාව අවසානයේදී දයාසිරි ජයසේකර මහතා ප්‍රශ්න කර සිටියේ රන්වල මහතාගේ උපාධි සහතිකය කෝ යැයි කියාය.
නමුත් ඊට රන්වල මහතාගෙන් නිසි පිළිතරක් නොලැබිණ.
අශෝක රන්වල පාර්ලිමේන්තුවේ ලොකු කතාවක් කරයි! ‘කෝ ඔයාගේ උපාධි සහතිකේ?’ දයාසිරි රන්වලගේ උපාධි සහතිකය ගැන ආපහු ප්‍රශ්න කරයි! රන්වලට උත්තර නැති වෙයි! VIDEO
2025-03-18T00:20:00+05:30
Gossip Lanka Hot News