gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

දූ දරුවන් එක්වී මවක් පුළුස්සා ඝාතනය කළ සිද්ධියේ 3ක් අත්අඩංගුවට!

ඊයේ (13) දඹගල්ල පොලිස් වසමේ කොලොන්කඳපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ වයස අවුරුදු 55ක් වූ මවක් පහරදී පුළුස්සා ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එලෙස අත් අඩංගුවට ගැනුනු සැකකරු වයස අවුරුදු 35ක් වූ ආණමඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ය. 

මේ වනවිට අපරාධය සම්බන්ධයෙන් ඝාතනයට ලක් වූ කාන්තාවගේ 35 හැවිරිදි පුත්‍රයා, අවුරුදු 30ක් වන දියණිය සහ අවුරුදු 34ක් වූ මියගිය කාන්තාවගේ ලේලිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් විමර්ශන අනුව අනාවරණය වී ඇත්තේ කාන්තාවට උදැල්ලකින් පහරදී පුළුස්සා ඝාතනය කර ඇති බවයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka