gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

රිලවු දූපතකට ගෙනයන්න අනුමැතිය ලැබුනා... ගම්මාන 15ක ව්‍යාපෘතිය අරඹනවා!

රිලවුන් දූපතකට රැගෙන යාමේ වැඩසටහන සඳහා විශේෂඥ කමිටු අනුමැතිය ලැබුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ පවසයි.

මෙය ද නියමු ව්‍යාපෘතියක් බවත් එහි හොඳ නරක තේරුම් ගත හැකි වන්නේ ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව බව ද ඔහු පෙන්වා දෙයි.

ඒ අනුව හේවාහැට ආසනයේ ගම් 15ක් පදනම් කරගෙන මෙම නියමු ව්‍යාපෘතිය නුදුරේදීම ක්‍රියාත්මක කරන බව ජගත් මනුවර්ණ ප්‍රකාශ කරයි.

මාධ්‍ය හමුවක දී නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව කීය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka