අයවැය 2/3ක අති බහුතරයෙන් සම්මතයි
2025 වසර සඳහා වන අයවැය ලේඛනය ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මත විය.
ඒ අනුව අයවැය තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබේ.
අයවැය 2/3ක අති බහුතරයෙන් සම්මතයි
2025-03-22T07:33:00+05:30
Gossip Lanka Hot News






