Breaking News : ගණේමුල්ල සංජීවට අලුත්කඩේ උසාවිය තුළ දී වෙඩි තබා ඝාතනය කරයි
අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඇතුළතදී මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව ඇති බව වාර්තා වෙයි.
වෙඩි තැබීමෙන් සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව නැමැත්තා ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
බූස්ස බන්ධනාගාරයේ සිට ඔහු නඩු කටයුත්තක් සඳහා අද (19) පෙරවරුවේ අලුත්කඩේ අධිකරණය වෙත රැගෙනවිත් තිබූ අතර ඔහුට වෙඩි තබා ඇත්තේ නීතිඥවරයෙකු ලෙස වෙස්වලාගෙන පැමිණි පුද්ගලයෙකු බවද අනාවරණය වී තිබේ.
Breaking News : ගණේමුල්ල සංජීවට අලුත්කඩේ උසාවිය තුළ දී වෙඩි තබා ඝාතනය කරයි
2025-02-19T10:33:00+05:30
Gossip Lanka Hot News





