gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

කළුතර ’’වඳුරෙක්’’ රටේම ලයිට් කපයි

රට පුරා විදුලිය බිඳ වැටීමට හේතුව පානදුර විදුලි උප පොලේ ට්‍රාන්ස්පෝමරයක වඳුරෙක් ගැටීම බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පැවසීය. එම ගැටීමෙන් සිදුවූ බිඳ වැටීම ලංකාවටම පැතිරී තිබෙන බවද අමාත්‍යවරයා කීය.

මෙම විදුලි බිඳ වැටීම ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත් කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

(අංජුල මහික වීරරත්න සහ සුමිත් පොතුපිටිය)
(ජායා - බිමල් ශ්‍යාමන් ජයසිංහ)
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka