පිටරට කාර්වලට වඩා හොද කාර් අපිට හදන්න පුළුවං - හදුන්නෙත්ති
පිටරටින් ගෙන්වන භාණ්ඩ සමග තරග කිරීමට අපේ නිෂ්පාදකයට හැකියාව ඇති බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.
ඒවා සමග තරඟ කිරීමට හැකියාවක් ෙරටට ඇති බවද පැවසුව ඔහු නමුත් තරගය ඇත්තේ පිටරට නිෂ්පාදන ආරක්ෂා කරන ප්‍රතිපත්ති සහ එම ප්‍රතිපත්ති රකින නිලධාරීන් සමග බවද හෙතෙම කියා සිටියේය.
උත්සව සභාවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.
පිටරට කාර්වලට වඩා හොද කාර් අපිට හදන්න පුළුවං - හදුන්නෙත්ති
2025-01-02T10:52:00+05:30
Gossip Lanka Hot News






