gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

බැදුම්කර වංචාවට රනිල් අත්අඩංගුවට ගන්නැයි කියයි

මහ බැංකු බැඳුම්කර සිදුවීමට අදාලව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වගකිව යුතු නම් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරල මහත්මිය සඳහන් කරයි.

වික‍්‍රමසිංහ මහතා ඊට වරදකරුවෙක් නම් සිරදඬුවම් ලබාදෙන ලෙසද ඇය ඉල්ලා සිටියාය.

ගාල්ල ප්‍රදේශයේ පැවති එක්සත් ජාතික පක්ෂ ජන හමුවක් අමතමින් ඇය මේ අදහස් පළ කරන ලදී.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka