gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මිල්ලනිය සමුපකාරයෙන් මාලිමා පිලට විශාල පරාජයක්... තුන්වන තැනට වැටේ!

ඊයේ දින පැවති මිල්ලනිය මුංවත්ත බටහිර විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරණයෙන් ජාතික ජන බලවේගය සහාය දුන් කණ්ඩායම පරාජයට පත්ව ඇත.

මිල්ලනිය වින්රෝ උත්සව ශාලාවේදී පැවැති මෙම නිලවරණයෙන් ජයගෙන ඇත්තේ හිටපු සභාපතිගේ ප්‍රධානත්වයෙන් යුත් ස්වාධීන කණ්ඩායමයි.

නිලවරණය සදහා සාමාජිකයන් 11,175 ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබූ අතර 4,000කට ආසන්න පිරිසක් ඡන්දය ප්‍රකාශ කර තිබින.

අනෙක් ස්වාධීන කණ්ඩායම දෙවන ස්ථානයට පත්ව ඇති අතර මාලිමාව සහාය දුන් කණ්ඩායම තුන්වන ස්ථානයටත් පත්ව ඇත.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka