gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ප්‍රශ්නයට විසදුමක්... ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේට මාරුවක්!

රුපියල් ලක්ෂ 90ක අල්ලසක් ලබාගැනිම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ ඇතුළු සැකකරුවන්ට අදාළ නඩුව විභාග කිරීමට වෙනත් මහෙස්ත්‍රාත්වරයෙකු පත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ අධිකරණ සේවා කොමිසම වෙත ලිඛිත ඉල්ලීමක් යොමු කර තිබුණේය.

ඒ අනුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේට අධිකරණ සේවා කොමිසම විසින් ස්ථාන මාරුවක් ලබාදී තිබෙන බවත් ඔහුට මොරටුව දිසා අධිකරණය වෙත මාරුවීමක් ලබාදී ඇත.

මේ අතර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලෙස කොටුව මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ තනූජා ලක්මාලි පත්කර ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka