gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සහල් මිල අඩුකළ නිසා මලුවලින් හාල් අදින ජාවාරමක්

ගම්පහ ප්‍රදේශයේ වෙළෙඳසැලකට රැගෙන ආ සහල් මලුවල නියමිත බර නොමැති වීම හේතුවෙන් ලද තොරතුරක් මත පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් එම සහල් මලු පරීක්ෂා කර ඇත.

ඒ අනුව පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් සිදුකළ පරීක්ෂාවේදී අදාළ සහල් මලුවල ඉතා සූක්ෂමව සිදුරු කරමින් සහල් එළියට අරගෙන, එම සිදුර වසා ඇති බවට නිරීක්ෂණය වී ඇත.

දින කිහිපයකට පෙර කළ ඇණවුමක් මත මහා පරිමාණ සහල් මෝලකින් එම සහල් තොගය රැගෙනවිත් ඇති අතර සේවකයින් එම සහල් මලු පරීක්ෂා කිරීමේදී නිරීක්ෂණය වී ඇත්තේ එහි නියමිත බර නොමැති බවයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka