පොලිස් ලොක්කන් 54ක් වහාම මාරු කරයි... ලයිස්තුව මෙන්න
ඉහළ පොලිස් නිලධාරීන් 41 දෙනෙකු ස්ථාන මාරු කිරීම් සිදුකර තිබේ.
ඊට අමතරව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් දෙදෙනකු පොලිස් අධිකාරිවරුන් සිව් දෙනකු හා සහකාර පොලිස් අධිකාරිවරුන් හත් දෙනෙකු සඳහා ස්ථාන මාරු ලබාදීම් තිබේ.
මාරුවීම් ලැයිස්තුව මෙසේය.
පොලිස් ලොක්කන් 54ක් වහාම මාරු කරයි... ලයිස්තුව මෙන්න
2024-12-03T08:57:00+05:30
Gossip Lanka Hot News





