ඉසුරුපාය ඉදිරියේ විරෝධතාව උණුසුම්... පිරිසක් අත්අඩංගුවට... පොලිසිය තුවාලවී රෝහලේ!
පැලවත්ත අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට පැවති විරෝධතාවය අතරතුරු උණුසුම් තත්ත්වයක් හටගත්තේය.
ඒ විරෝධතාකරුවන් හා පොලිසිය අතරයි.
පොලිස් නිලධාරීන් දෙදෙනකුටද තුවාල ලබා ඇත.
පාසල් සංවර්ධන නිලධාරින් පන්සියයක පමණ පිරිසක් මෙම විරෝධතාවය පවත්වන්නේ තමන් ගුරු සේවයට බඳවා ගන්නා ලෙස ඉල්ලමිනි.
ඉසුරුපාය ඉදිරියේ විරෝධතාව උණුසුම්... පිරිසක් අත්අඩංගුවට... පොලිසිය තුවාලවී රෝහලේ!
2024-12-02T14:45:00+05:30
Gossip Lanka Hot News