නියෝජ්‍ය කතානායකටත් චෝදනා.. ‘විශේෂඥ වෛද්‍ය’ කියා ප‍්‍රචාරක වැඩ කරලා!
නියෝජ්‍ය කතානායක රිස්වි සාලි සාලි මහතාට ද අධ්‍යාපන සුදුසුකම් සඳ සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙමින් පවතී.
ඔහු විශේෂඥ වෛද්‍යවරයකු ලෙස පසුගිය මහ මැතිවරණ කාලසීමාවේ ප්‍රචාරක කටයුතු යෙදී තිබුණද ඔහු සාමාන්‍ය වෛද්‍ය උපාධියක් පමණක් ඇත්තෙකු බවටද එම මගින් කියවෙයි.
කෙසේ වෙතත් ඒ මහතා ද දිනයේ සම සමාජ ජාල ගිණුම ඔස්සේ තම අධ්‍යාපන සුදුසුකම් ප‍්‍රසිද්ද කල අතර එහි දැක්වෙන්නේ වෛද්‍යවරයෙකු බවය.
නියෝජ්‍ය කතානායකටත් චෝදනා.. ‘විශේෂඥ වෛද්‍ය’ කියා ප‍්‍රචාරක වැඩ කරලා!
2024-12-14T11:38:00+05:30
Gossip Lanka Hot News








