gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සීයලා, අප්පොච්චලා, බාප්පලා රට කරපු හැටි මෙන්න

ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 100.65ක් වන අතර දේශීය ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 57.49ක් හා විදේශීය ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 37.54ක් වේ.

අවුරුදු දෙකක සිට ණය ගෙවීම පැහැර හැරි රටක් ලෙස ලංකාව නම් කර ඇති අතර මේ වනවිට ගෙවීමට නොහැකිව එකතු වු ණය වාරික පමණක් අමෙරිකානු ඩොලර් බිලියන 5.7ක් පමණ වේ.

ඉදිරි අවුරුද්ද තුළ කල් පිරෙන බාහිරින් ගත්ත ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 3.9ක් වන අතර ඉදිරි අවුරුදු 1 – 5ත් අතර කල් පිරෙන ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 9.48ක් වන අතර ඉදිරි අවුරුදු 6 – 10ත් අතර කල් පිරෙන ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 3.67ක් වේ.

ශ්‍රි ලංකාවේ පසුගිය රජයන් පසුගිය අවුරුදු 05, 06 තුළ පමණක් ලබාගෙන තියෙන දේශිය ණය ප්‍රමාණය, පසුගිය අවුරුදු 70 තුළ ගත්ත ණය වාගේ හතර ගුණයකින් ණය ලබාගෙන ඇත.

පසුගිය 2017 වසරේ දේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 5,664කි.

පසුගිය 2018 වසරේදී දේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 6,071කි.

පසුගිය 2019 වසරේ දේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 6,830කි.

පසුගිය 2020 වසරේ දේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 9,065කි.

පසුගිය 2021 වසරේ දේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 11,099කි.

පසුගිය 2022 වසරේ දේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 15,034කි.

පසුගිය 2023 වසරේ දේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 17,052කි.

2024 වසරේ ජුනි වනවිට දේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 17,551කි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka