කතානායක උපාධිධාරියෙක් කියා ඔප්පු කරනු... නැතොත් අස්වෙනු... නැතොත් නෙරපනු - හිටපු මැ.කො.
කතානායක අශෝක රන්වල මහතා උපාධිධාරියෙක් බවට කරන ලද ප්‍රකාශය ඔප්පු කළ යුතු බව මැතිවරණ කොමිසෙම් හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.
කතානායකවරයා එසේ නොකරන්නේ නම් පක්ෂය ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත යුතු බවද මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියි.
තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.
කතානායක උපාධිධාරියෙක් කියා ඔප්පු කරනු... නැතොත් අස්වෙනු... නැතොත් නෙරපනු - හිටපු මැ.කො.
2024-12-07T07:02:00+05:30
Gossip Lanka Hot News