gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජනාධිපති අරමුදලින් මැති ඇමතිලා සල්ලි ගත් ලයිස්තුව මෙන්න

2005 සිට 2024 දක්වා කාලය තුළ ජනාධිපති අරමුදලින් දේශපාලනඥයන්ට වෙන් කර ඇති ගෙවීම් පිළිබඳ තොරතුරු අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (17) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

මෙම අරමුදල්වලින් සමහරක් වෛද්‍ය හේතූන් මත ඉල්ලා ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා, දේශපාලනඥයන් විසින් මෙතරම් විශාල මුදලක් ලබාගෙන ඇත්තේ කුමන අරමුණු සඳහාදැයි ප්‍රශ්න කළේය.

1.ජගත් කුමාර – රු. ලක්ෂ 10යි
2.කේ පී එස් කුමාරසිරි – රු 953,430
3.ජයලත් ජයවර්ධන – රු ලක්ෂ 10යි
4.නාමල් ගුණවර්ධන – රු ලක්ෂ 10යි
5.ධර්මදාස බණ්ඩා – රු ලක්ෂ 10යි
6.විදුර වික්‍රමනායක – රු ලක්ෂ 15යි
7.විමලවීර දිසානායක – රු ලක්ෂ 30යි
8.ලකී ජයවර්ධන – රු ලක්ෂ 16.2යි
9.පී චන්ද්‍රසේකරන් – රු ලක්ෂ 14යි
10.ජෝන් අමරතුංග – රු ලක්ෂ 40යි
11.ජෝසප් මයිකල් පෙරේරා – රු ලක්ෂ 27යි
12.ටී බී ඒකනායක – රු ලක්ෂ 48යි
13.ඩබ්ලිව් එම් එස් ෆොන්සේකා (සරත් ෆොන්සේකා නොවේ) – රු ලක්ෂ 55යි
14.ජයන්ත වීරසිංහ – රු ලක්ෂ 90යි
15.ඇලික් අලුවිහාරේ – රු ලක්ෂ 22යි
16.රංජිත් අලුවිහාරේ – රු ලක්ෂ 8.6යි
17.රාජිත සේනාරත්න – රු ලක්ෂ 100යි
18.කෙහෙළිය රඹුක්වැල්ල – රු ලක්ෂ 110යි
19.එම් කේ ඒ ඩී එස් ගුණවර්ධන – රු ලක්ෂ 112යි
20.රංජිත් සොයිසා – රු ලක්ෂ 188යි
21.දි මු ජයරත්න – රු ලක්ෂ 300යි


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka