ජනාධිපති අපේක්ෂක අනුර කියපු දේවල් නෙමෙයි ජනාධිපති අනුර කතා කරන්නේ! එදා අනුර මාධ්‍ය අයිතීන් වෙනුවෙන් කතා කළා! අද අනුර මාධ්‍යට තරවටු කරනවා.. නියෝග දෙනවා! ඒක මාධ්‍යට එල්ල කරපු මරු පහරක්! - සජිත් (video)
එදා මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා වෙනුවට අද සිටින්නේ මාධ්‍යට තරවටු කරන, නියෝග දෙන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බව සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ජනාධිපතිවරුණ්ට මාධ්‍යට නියෝග නිකුත් කළ නොහැකි බව කියා සිටි ඒ මහතා තමන් මාධ්‍ය නිදහස වෙනුවෙන් දිගටම පෙනී සිටින බවද කියා සිටියේය.
මාධ්‍ය නිදහස වෙනුවෙන් දේශපාලඥයන් පෙනී සිටිය යුතු බවද ඒ මහතා කීය.
ජනාධිපති අපේක්ෂක අනුර කියපු දේවල් නෙමෙයි ජනාධිපති අනුර කතා කරන්නේ! එදා අනුර මාධ්‍ය අයිතීන් වෙනුවෙන් කතා කළා! අද අනුර මාධ්‍යට තරවටු කරනවා.. නියෝග දෙනවා! ඒක මාධ්‍යට එල්ල කරපු මරු පහරක්! - සජිත් (video)
2024-11-03T08:17:00+05:30
Gossip Lanka Hot News