පාස්පෝට් ගැන කරුණු කියන්න ආ ආගමන විගමන පාලකවරියගෙන් මාධ්‍ය ප්‍රශ්න පිට ප්‍රශ්න අහද්දී පාලකවරිය ‘මාධ්‍ය සාකච්ඡාව මෙතනින් අවසන් කරමු’ කියා වැඩේ නවත්වා පිටව යයි! (VIDEO)
ආගමන විගමන පාලක ජනරාල් (වැඩබලන) ඩී.එම්.ඩී. නිලූෂා බාලසූරිය මහත්මිය ඊයේ දිනයේ කැදවා තිබූ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඇය යම් අපහසුතාවකට පත්වූ අයුරු දැකගත හැකි විය.
මෙහිදී මාධ්‍යවේදී දිගින් දිගටම ප්‍රශෟන කරද්දී ඇය මාධ්‍ය සාකච්ඡාව මෙතනින් අවසන් කරමු යැයි කියමින් මාධ්‍ය හමුව අවසන් කිරීමට පියවර ගත්තාය.
පාස්පෝට් ගැන කරුණු කියන්න ආ ආගමන විගමන පාලකවරියගෙන් මාධ්‍ය ප්‍රශ්න පිට ප්‍රශ්න අහද්දී පාලකවරිය ‘මාධ්‍ය සාකච්ඡාව මෙතනින් අවසන් කරමු’ කියා වැඩේ නවත්වා පිටව යයි! (VIDEO)
2024-11-05T11:12:00+05:30
Gossip Lanka Hot News