බියර් ටින් එකේ අංකේ ගහලා ඡන්දේ ඉල්ලන පිල්ලෙයාන්!
සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මහතාගේ රුව හා මනාප අංකය සඳහන් බියර් කෑන් මේ වන විට නැගෙනහිර පළාතේ ස්ථාන රැසක බෙදාහරින බවට තොරතුරු වාර්තා වනවා.
පිල්ලෙයාන් නැගෙනහිර පළාත නියෝජනය කරමින් මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටිනවා.
බියර් ටින් එකේ අංකේ ගහලා ඡන්දේ ඉල්ලන පිල්ලෙයාන්!
2024-11-11T09:02:00+05:30
Gossip Lanka Hot News






