gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

සිලින්ඩරේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට නියම සුදුස්සා මමයි…! – නිමල් ලන්සා

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා හිටපු අමාත්‍ය කාංචන විජේසේකර සුදුසු බවට යෝජනා කර තිබේ.

ඒ කොළඹ පැවැති එම පක්ෂ නායක හමුවක දී ය.

කෙසේ වුව ද බන්දුල ගුණවර්ධන එහි දී යෝජනා කර ඇත්තේ පළපුරුදු නායකයකු වන හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන ඊට සුදුසු බවයි.

මේ අතර නිමල් ලන්සා ප්‍රකාශ කර ඇත්තේ එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා සුදුසු තමන් බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැති එම හමුව එකඟතාවකින් තොරව අවසන් වී ඇත.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka