හිටපු මැති ඇමතිලාගේ දේශපාලනය අවසන්... එම ලැයිස්තුව මෙන්න
පාර්ලිමේන්තු මැතිවරණයේ මේ වනවිට නිකුත් කර ඇති ඡන්ද ප්‍රතිඵලය අනුව හිටපු මැති ඇමතිවරුන් රැසකට අන්ත පරාජයක් හිමිව ඇත.
ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත‍්‍රා වන්නිආරච්චි, මනූෂ නානායක්කාර, අනුර යාපා, රෝහණ දිසානායක, ශාන්ත බණ්ඩාර, රමේෂ් පතිරණ, දිලුම් අමුණුගම, මහිහින්ද අමරවීර, ප්‍රේමලාල් ජයසේකර, රොෂාන් රණසිංහ, මහින්දානන්ම අලුත්ගමගේ, සී.බී. රත්නායකට සිය මන්ත්‍රී ආසනය අහිමිව ඇත.
තවද අනුරාධ ජයරත්න, මහින්ද අමරවීර, විදුර වික්‍රමනායක, ගාමිණී ලොකුගේ, අජිත් රාජපක්ෂ, කංචන විජේසේකර, ජානක වක්කුඹුර, එස්.එම් චන්ද්‍රසේන, නිපුන රණවක, තලතා අතුකෝරල, දුමින්ද දිසානායක, ශෂින්ද්‍ර රාජපක්ෂ, රංජිත් සියඹලාපිටිය, ප්‍රමිත බණ්ඩාර, සංජීව එදිරිමාන්නට සිය මන්ත්‍රී ආසනය අහිමිව ඇත.
හිටපු මැති ඇමතිලාගේ දේශපාලනය අවසන්... එම ලැයිස්තුව මෙන්න
2024-11-15T12:13:00+05:30
Gossip Lanka Hot News






