එක සාටකයක් ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පනී!
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා දස වැනි පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරයකු ලෙස පත්වීමට නියමිතය.
එම මන්ත්‍රී දුරයට නාමල් රාජපක්ෂ මහතා නම් කිරීමට කටයුතු කල බව එම පක්ෂයේ මහ ලේකම් සාගර කාර්යවසම් මහතා සඳහන් කළේය.
එක සාටකයක් ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පනී!
2024-11-16T14:28:00+05:30
Gossip Lanka Hot News






