ගාල්ලේ මනාප මෙන්න... හේවගේ ලක්‍ෂ දෙකහමාර පන්නයි
2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ මැතිවරණයේ ගාල්ල දිස්ත්‍රික් මනාප ප්‍රතිඵල නිකුත් වී තිබේ.
මෙවර පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ගාල්ල දිස්ත්‍රික්කයෙන් සභික ධූර 07ක් ජාතික ජන බලවේගය පක්ෂයට සහ සභික ධූරය බැගින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහ සමගි ජන බලවේගය පක්ෂයට හිමිවිය.
ජාතික ජන බලවේගය
1.නලීන් හේවගේ 274707
2.රත්න ගමගේ 113719
3.නයනරත්න ප්‍රේමතිලක 82058
4.නිශාන්ත සමරවීර 76677
5.තිලංක රුක්මාල් 74143
6.නිශාන්ත පෙරේරා 71549
7.කේ.ජයසුන්දර 58761
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
1.චානක සම්පත් 8447
සමගි ජන බලවේගය
2.ගයන්ත කරුණාතිලක 36093
ගාල්ලේ මනාප මෙන්න... හේවගේ ලක්‍ෂ දෙකහමාර පන්නයි
2024-11-15T12:25:00+05:30
Gossip Lanka Hot News






