රටම කැලඹු වෛද්‍ය සාෆිගේ නඩුවට අධිකරණයෙන් නියෝගයක්!
වෛද්‍ය ෂියාබ්දීන් මොහොමඩ් සාෆිට එරෙහිව කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩුව නීතිපතිගේ උපදෙස් අනුව නිෂ්ප්‍රභ කිරීමට මහෙස්‌ත්‍රාත්වරයා අද (06) දින නියෝග කළේය.
එහිදී නීතිපතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් වෛද්‍ය ෂියාබ්දීන් මොහොමඩ් සාෆිට එරෙහිව නඩුව නිෂ්ප්‍රභ කරන ලෙසයි.
රටම කැලඹු වෛද්‍ය සාෆිගේ නඩුවට අධිකරණයෙන් නියෝගයක්!
2024-11-06T12:51:00+05:30
Gossip Lanka Hot News






