යූඑන්පීකාරයෝ හොරු වුණේ කවදා ඉඳන්ද? රනිල් UNP එක නැති කළේ කොහොමද? ඔය ඔස්තාර් එකෙකුටවත් හරියට කියන්න බැරි වුණු දේ මුල් වතාවට කොළඹින් ඡන්දෙ ඉල්ලන චරිත් විනාඩියෙන් කියයි (VIDEO)
පළමු වතාවට යූඑන්පීකාරයන් හොරු බවට පත්වූයේ රනිල් වික්‍රමසිංහ සහ රවී කරුණානායක මහබැංකු මංකොල්ලය නිසා බව කොළඹින් ඡන්දය ඉල්ලන චරිත් අබේසිංහ මහතා පැවසීය.
ඒ මහතා කියා සිටියේ එජාපය විනාශ කළේ රනිල් වික්‍රමසිංහ බවකි.
අදටත් සිලින්ඩරය නමින් අටවාගෙන සිය හිතවතුන් වෙනුවෙන් වික්‍රමසිංහ මහතා පෙනී සිටින බවද ඒ මහතා කීය.
Posted in: Charith Abeysinghe
යූඑන්පීකාරයෝ හොරු වුණේ කවදා ඉඳන්ද? රනිල් UNP එක නැති කළේ කොහොමද? ඔය ඔස්තාර් එකෙකුටවත් හරියට කියන්න බැරි වුණු දේ මුල් වතාවට කොළඹින් ඡන්දෙ ඉල්ලන චරිත් විනාඩියෙන් කියයි (VIDEO)
2024-11-01T07:14:00+05:30
Gossip Lanka Hot News
Charith Abeysinghe|