ජනපති පාර්ලිමේන්තුව අමතයි... රට හදන හැටි හරියටම කියයි
නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය නොවැම්බර් 21 වැනි දින පැවැත්වෙන 10 වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කිරීමට නියමිතය.
නව පාර්ලිමේන්තුව ඇරඹෙන නොවැම්බර් 21 සවස 03.00ට ජනාධිපතිවරයා ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සෑම නව පාර්ලිමේන්තු සැසිවාරයක්ම ආරම්භයේදීම රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයාට බලය තිබේ.
ජනපති පාර්ලිමේන්තුව අමතයි... රට හදන හැටි හරියටම කියයි
2024-11-16T12:31:00+05:30
Gossip Lanka Hot News






