gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

යාපනේ ආවා කල්ලිය පසුපස ඉන්නේ හමුදාවයි... ඔවුන් අපරාධ කර දුවන්නේ කදවුරටයි - මන්ත‍්‍රී ආච්චුනා රාමනාතන්

යාපනයේ ක්‍රියාත්මක ආවා කණ්ඩායමේ පසුපස සිටින්නේ යුද හමුදාව බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආච්චුනා රාමනාතන් සඳහන් කරයි.

ආවා කණ්ඩායම විසින් කිසියම් ප්‍රචණ්ඩකාර ක‍්‍රියාවක් සිදුකිරීමෙන් පසු පැන දුවන්නේ හමුදා කඳවුරක් තුළට යන බවද ඔහු චෝදනා කරයි.

මෙම තොරතුරු පුවත්පත් ඇතුළු මාධ්‍යයන් ගණනාවකම වාර්තා කර තිබූ බවද හෙතෙම කියා සිටී.

ඒ මහතා මෙම අදහස් පල කරන්නේ හිරු රූපවාහිනී නාලිකාවේ සාකච්ඡාවකට එක්වෙමිනි.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka