gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සජබෙන් මහ මැතිවරණයට තරග කළ අපේක්ෂකයෙක් ජීවිතක්ෂයට!

මෙවර යාපනය දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගය යටතේ මහ මැතිවරණයට තරග කළ ප්‍රධාන අපේක්ෂකයා වන අලගසුන්දර කිරුබා කරන් යාපනය ශික්ෂණ රෝහලේදී ඊයේ (20) මියගොස් තිබෙනවා.

මිය යන විට ඔහු 44 හැවිරිදි වියේ පසුවුණා.

ඔහු එම පක්ෂයේ යාපනය සංවිධායකවරයා වශයෙන් කටයුතු කළ අතර ඔහු යාපනයේ ඉතා සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්ද වන බවයි වාර්තා වන්නේ.

හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහුට යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති අතර ඔහු එහි ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවද වාර්තා වුණා.

මෙවර සමගි ජන බලවේගයෙන් යාපනය දිස්ත්‍රික්කයට ඔහු තරග කළ නමුත් ජයග්‍රහණය කිරීමට නොහැකි වී තිබෙනවා.

- සනුරි ද සිල්වා


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka