අරුගම්බේ අවුලක්ද? රට වට්ටන්න කවුරු හරි ගහපු ගේමක්ද? තානාපති කාර්යාල අටවපු උගුලක්ද? කුමන්ත්‍රණය කාගේද? VIDEO
කල් තියා සියලු ආරක්ෂක පියවර ගෙන තිබියදීත් විදේශීය තානාපති කාර්යාල කිහිපයක් නිකුත් කළ ආරක්ෂක උපදෙස් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකතියට අත්‍යාවශ්‍ය අංගයක් වන සංචාරක කර්මාන්තය ඉලක්ක කර සිදුකළ කුරිරු විහිළුවක් බව ශ්‍රී ලංකා සංචාරක සන්ධානය පවසනවා.
එම සන්ධානයේ සභාපති මලික් ජේ. ප්‍රනාන්දු මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මෙම ආරක්ෂක උපදෙස් හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තයට නව අබියෝග එල්ල වී ඇති බවයි.
අරුගම්බේ අවුලක්ද? රට වට්ටන්න කවුරු හරි ගහපු ගේමක්ද? තානාපති කාර්යාල අටවපු උගුලක්ද? කුමන්ත්‍රණය කාගේද? VIDEO
2024-10-26T14:03:00+05:30
Gossip Lanka Hot News