gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

හරීන් ගැන මතක් කරනවටත් ‘මාමා’ විදිහට මම කැමැති නෑ! බදුල්ලෙන් පැනලා වත්තලට ගියා! දැන් එයාට වත්තලත් නෑ.. බදුල්ලත් නෑ! මේ පාර ඡන්දෙන් ආයෙ දේශපාලනය නොකරන්නම හොඳ පාඩමක් ඉගෙන ගන්නවා! හරීන්ගේ මාමා වින්සන්ට් ඩයස් බදුල්ලේදීම හරීන් බෑනාගේ රෙදි ගලවයි! VIDEO

හිටපු ඇමැති වින්සන්ට් ඩයස් මහතා සිය බෑනනුවන් වූ හරීන් ප්‍රනාන්දු මහතාගේ දේශපාලන ක්‍රියාකලාපය දැඩිව විවේචනය කළේය. එහිදී ඒ මහතා කියා සිටියේ තම බෑනා වුවද හරීන් ප්‍රනාන්දු මහතා දේශපාලන වශයෙන් නන්නත්තාර වී ඇති බවය.

නොවැම්බර් 14 වැනි දින හරීන් ඇතුලු පිරිසට කනේ පහරක් ගසා බදුල්ලෙන්ද එළවා දැමිය යුතු බව ඒ මහතා කියා සිටියේය.

gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka