gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

අනුරට අනුන්ගේ ඒවා කපන්න බෑ.. ඕන නම් තමන්ගේ එක කපා ගන්න පුළුවන් – දයාසිරි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 36 (02) වගන්තිය අනුව හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අඩු කරන හෝ අහෝසි කරන අනපනතත් අතීතයට බලපාන පරිදි ගෙන ආ නොහැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ 36 (04) වගන්තිය අනුව හිටපු ජනාධිපතිවරුන්ගේ වැටුප් ඉහළ නැංවිය හැකි වුව ද අඩු කළ නොහැකි බවයි.

ජේ.ආර්. ජයවර්ධන, අනාගතයේ පිස්සන් ටිකක් බලයට පත්ව මෙවැනි ව්‍යවසනයක් කළ හැකි බව කල්තියා දැක මෙම වගන්ති ව්‍යවස්ථාවට එකතු කොට ඇති බවයි, ඔහු ප්‍රකාශ කළේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොකියවූ හරක් ජනතාව කුලමත් කිරීමට කුමක් මෙවැනි කතා කීව ද අවශ්‍ය නම් පනතක් ගෙනැත් අනුර දිසානායකට සිය වරප්‍රසාද ඉවත් කර ගැනීමට හැකි බව ද දයාසිරි ජයසේකර වැඩි දුරටත් සඳහන් කළේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka