gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ලොහාන්ගේ පුද්ගලික ලේකම් වෙඩි තබාගෙන දිවි නසාගනී…

සිය දිවි නසා ගැනීමක්ද ඝාතනයක්ද සොයන්න පරීක්ෂණ 
හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා වෙඩි තබාගෙන සිය දිවි නසාගෙන ඇත. සංජීව බස්නායක නම් මෙම පුද්ගලයා මහයියාව ප‍්‍රදේශයේ පිහිටි නිවසේදී මෙසේ වෙඩි තබාගෙන ඇති බව සඳහන්ය.

වෙඩි වැදීමෙන් බරපතල තුවාලත් ඔහු මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

කෙසේ වෙතත් වෙඩි තබාගෙන සිය දිවි නසා ගැනීමක්ද ඝාතනයක්ද යන්න තහවරු කර ගැනීමට පරීක්ෂණ සිදු කරමින් පවතී.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka