මුක්තිය ඉවරයි.. රනිල්ට නඩු වැටේ.. අදම විත්තිකරුවෙකු කරයි..
ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් වල වග උත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට කටයුතු කර තිබේ.
2022 වසරේ සමාජවාදී තරුණ සංගමය විසින් පැවැත්වූ විරෝධතා ව්‍යාපාරයකට පොලිසිය විසින් පහර දී විසුරුවා හැරීමට එරෙහිව මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකර ඇත.
ගොනුකර තිබූ පෙත්සම් අද කැඳවූ අවස්ථාවේ පෙත්සම්කාර පාර්ශ්ව වෙනුවෙන් නීතිඥවරුන් කළ ඉල්ලීමක් සලකා බලමින් මෙම තීන්දුව ලබා දී තිබේ.
මුක්තිය ඉවරයි.. රනිල්ට නඩු වැටේ.. අදම විත්තිකරුවෙකු කරයි..
2024-10-22T19:14:00+05:30
Gossip Lanka Hot News





