දිවයින පුරා දිගු පෝලිම්... ජනතාව බඩු රැස් කරති!
පෑලියගොඩ මැනිං පොදු වෙළඳසැලට ඇතුළුවන මාර්ගය කිලෝමීටර ගණනක දිගු පෝලිම් ඇති වී තිබේ.
එළවලු හා මාළු මිලදී ගැනීමට පැමිණ තිබෙන පාරිභෝගිකයන්ගේ වාහන විශාල ප්‍රමාණය හේතුවෙන් මෙම පෝලිම ඇතිවී තිබේ.
ජනාධිපති මැතිවරණ හේතුවෙන් ඉදිරි දිනවලට ආහාර එක් රැුස් කර ගැනීම සදහා ජනතාව එසේ පැමිණ ඇත.
රට පුරා වෙනත් නගරවලද ආහාර ද‍්‍රව්‍ය රැුස් කිරීමට වැඩි උනන්දුවක් ඇතිව තිබෙන බව වාර්තාකරුවන් කියති.
දිවයින පුරා දිගු පෝලිම්... ජනතාව බඩු රැස් කරති!
2024-09-20T10:40:00+05:30
Gossip Lanka Hot News






