ලොකුම පැනිලි සූදානම්... අවසන් සාකච්චා දැන් ක‍්‍රියාත්මකයි!
මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් අදියරට පැමිණ ඇති මේ දින කිහිපයේදීද පිල් මාරු කිහිපයක් සිදු කිරීමට සාකච්ඡා සිදු වෙමින් ඇති බව ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග කියා සිටී.
මෙම දින කිහිපයේදී පිල් මාරු සිදු කිරීමට ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේද කිහිප දෙනෙකු මෙසේ සාකච්ඡා කරමින් සිටී.
එම සාකච්ඡාවන් අවසන් එකඟතාවයකට පැමිණිම සඳහා ඉතා තීරණාත්මක හමුවීම් කිහිපයක්ම සිදුවෙමින් ඇති බවද දැනගන්නට ඇත.
ලොකුම පැනිලි සූදානම්... අවසන් සාකච්චා දැන් ක‍්‍රියාත්මකයි!
2024-09-15T12:03:00+05:30
Gossip Lanka Hot News





