මහින්ද රාජපක්ෂ ඝාතන සැලැස්මක්!
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ජනරැළියක් අමතමින් පවසා සිටියේ, ජාතික ජන බලවේගය විසින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයය යෙදී සිටිනා බවයි.
ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේදී හිටපු ජනාධිපතිවරුන්ගේ නිල නිවාස සහ ආරක්ෂාව අහිමි කිරීම එහි එක් පියවරක් බවද බවද ඔහු පවසයි.
රැස්වීම අමතමින් ඔහු එම පක්‍ෂ නායක අනුර දිසානායක මහතාට කියා සිටියේ වහාම එම සත්‍ය රටට හෙළි කරනා ලෙසයි.
මහින්ද රාජපක්ෂ ඝාතන සැලැස්මක්!
2024-09-10T07:39:00+05:30
Gossip Lanka Hot News






