ඡන්දෙට දින 8යි! කඩුවෙල නාගරික කොමසාරිස්වරිය අභ්‍යන්තර ලිපිගොනු රැසක් විනාශ කරන්න කටයුතු කරලා! (VIDEO)
ජනාධිපතිවරණයට දින කිහිපයක් තිබියදී කඩුවෙන නාගරික කොමසාරිස්වරිය අභ්‍යන්තර ලිපිගොනු රැසක් විනාශ කිරීමට කටයුතු කොට ඇති බව පවසමින් මාලිමා නියෝජිතයේ ඊයේ මැතිවරණ කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබේ.
ඡන්දෙට දින 8යි! කඩුවෙල නාගරික කොමසාරිස්වරිය අභ්‍යන්තර ලිපිගොනු රැසක් විනාශ කරන්න කටයුතු කරලා! (VIDEO)
2024-09-16T08:17:00+05:30
Gossip Lanka Hot News