නව අගමැතිනි හරිනි සහ සිව් දෙනකුගේ ඇමැති මණ්ඩලයක් අද දිවුරුම් දෙති – මැති සබයත් විසුරුවයි?
නව අගමැතිනිය ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රිනි ආචාර්ය හරිනි අමරසූරිය අද (23දා) දිවුරුම් දීමට නියමිතය.
මේ අතර පාර්ලිමේන්තුව අද දිනයේදී විසුරුවා හැරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව පාර්ලිමේන්තු මහ මැතිවරණය නොවැම්බර් මස අගදි පැවැත්වීමට නියමිතය.
සිරිමන්ත රත්නසේකර
නව අගමැතිනි හරිනි සහ සිව් දෙනකුගේ ඇමැති මණ්ඩලයක් අද දිවුරුම් දෙති – මැති සබයත් විසුරුවයි?
2024-09-23T06:40:00+05:30
Gossip Lanka Hot News