අද දිනයේ තවත් මහ බැංකු මංකොල්ලයක්... චම්පික තොරතුරු සියල්ල වමාරයි
ශ්‍රී ලංකා මහ බැංකුව මගින් අද (12) දිනයේ නිකුත් කිරීමට නියමිත බැඳුම්කර නිකුතුවට වැඩි පොලියක් ලබාදිමේ උත්සාහයක් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක ඊයේ (11) දින අනාවරණය කළේය.
ඒ අනුව අද දිනයේ මහ බැංකුව රුපියල් බිලියන 290ක බැඳුම්කර නිකුත් කිරීමට නියමිත බවත් තක්කඩි රැළක් වටවී වැඩි පොලියට මෙය මිලදී ගැනීමට යන බව මන්ත්‍රී පාඨලි චම්පික රණවක සදහන් කරයි.
පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය අතලඟ තබාගෙන, මෙම මහ බැංකු මංකොල්ලය සිදු කිරීමට ජනාපති රනිල් වික්‍රමසිංහට ඉඩ නොතබන බවද මන්ත්‍රී පාඨලි චම්පික රණවක සදහන් කරයි.
අද දිනයේ තවත් මහ බැංකු මංකොල්ලයක්... චම්පික තොරතුරු සියල්ල වමාරයි
2024-09-12T07:46:00+05:30
Gossip Lanka Hot News






