පුවත්වසන්ත අත්අඩංගුවට! (වීඩියෝ)
රුපියල් මිලියන 36ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති නායකයින් වන මහින්ද ජයසිංහ, වසන්ත සමරසිංහ සහ අමාලි කළුපහන ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අධිකරණය නියෝග කර ඇති බවට වන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් වසන්ත සමරසිංහ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වා තිබේ.
ඔහු කියා සිටින්නේ අධිකරණය විසින් එවැනි තීන්දුවක් ලබා දී නොමැති බවයි.
පුවත්වසන්ත අත්අඩංගුවට! (වීඩියෝ)
2024-09-08T12:06:00+05:30
Gossip Lanka Hot News






